තවත් කොරෝනා ආසාදිතයින් 188 ක්

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 188 ක් හඳුනා ගෙන තිබේ. ඒ සමග අද දින මේ දක්වා වාර්තා වූ ‌කොරෝනා ආසාදිතයින් ගණන 403ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවත් කොරෝනා ආසාදිතයින් 188 ක්

Post a Comment

0 Comments